28.4 C
Galle

ඇමතිධූර 10ක් ඇමතිවරු 08 දෙනකුට දෙයි

Published:

අමාත්‍යවරු 08 දෙනකු අමාත්‍යාංශ 10ක දිවුරුම් දුන් බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරයි. මීට පෙර අමාත්‍යවරු ලෙස දිවුරුම් දී සිටි රමේෂ් පතිරණට සහ කෙහෙළිය රඹුක්වැල්ලට තවත් අමාත්‍යාංශ ලැබී තිබේ.

අද (23) මීට සුළුවේලාවකට පෙර දිවුරුම් දුන් අමාත්‍යවරු මෙලෙස දැක්වෙයි

ධීවර ඇමති – ඩග්ලස් දේවානන්ද

පවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය ඇමති – බන්දුල ගුණවර්ධන

ජල සම්පාදන අමාත්‍ය – කෙහෙළිය රඹුක්වැල්ල

කෘෂිකර්ම සහ වනජීවී හා වස සංරක්ෂණ අමාත්‍ය – මහින්ද අමරවීර

කර්මාන්ත අමාත්‍ය – රමේෂ් පතිරණ

බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය – විදුර වික්‍රමනායක

පරිසර අමාත්‍ය – ‍අහමඩ් සෙයිනුලාබ්දීන් නසීර්

වාරිමාර්ග සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය – රොෂාන් රණසිංහ

Related articles

error: Content is protected !!