27 C
Galle

මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් CID වෙත එයි

Published:

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් අල්විස් අද (23) ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.

පසුගිය මැයි 09 වැනි දා අරලියගහ මන්දිරය ඉදිරිපිට මයිනාගෝ ගමට සහ ගාලු මුවදොර ගෝඨාගෝ ගමට මැර පිරිසක් පහරදීමේ සිද්ධියට අදාලව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පැමිණෙන ලෙස කරන ලද දැනුම් දීමකට අනුව මෙලෙස පැමිණ ඇත.

Related articles

spot_img
error: Content is protected !!