27 C
Galle

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ඉල්ලා අස්වෙයි

Published:

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් අල්විස් අද (23) සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම් ගාමිණී සේදර සෙනරත්ට බාර දී ඇතැයි වාර්තා වේ.

ලේකම්වරයා මෙම ලිපිය බාරදීමට පෙර පසුගිය 09 වැනි දා කොළඹ විරෝධතාකරුවන්ට එල්ල වූ ප්‍රහාරය සම්න්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද ගියේය.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශකයකු කීවේ පුද්ගලික හේතුවක් මත ලේකම්වරයා ඉල්ලා අස්වී ඇති බවයි.

Related articles

spot_img
error: Content is protected !!