27 C
Galle

21 වැනි සංශෝධනය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරයි

Published:

පවතින දේශපාලන හා ආර්ථික අර්බුදය සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ අවශ්‍ය බැවින් බොහෝ පාර්ශවයන් විසින් අත්‍යාවශ්‍ය යැයි කියන ලද 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය අද (23) සවස රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කර තිබේ.

ඊයේ (22) සිට විවිධ මාධ්‍ය මගින් ප්‍රචාරය වූයේ පොදුජන පෙරමුණ එම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට එරෙහි බැවින් එය මෙවර අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් නොකරන බවයි. නමුත් මේ වනවිට 21 වැනි සංශෝධනයේ කෙටුම්පත් කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!