27 C
Galle

“මම ඉල්ලා අස්වුණේ නෑ” – ජගත් අල්විස් කියයි

Published:

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධූරයෙන් තමන් ඉල්ලා අස්වී ඇතැයි ප්‍රචාරය වුව ද එලෙස ඉල්ලා අස්වූයේ නැතැයි විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් අල්විස් පවසයි.

නව කැබිනට් අමාත්‍යවරයකු පත්වූ විට ලේකම්වරු වෙනස් කිරීමේ සම්ප්‍රදායක් පවතින නමුත් තමන් ඉල්ලා අස්නොවූ බව හෙතෙම පැවසීය.

පසුගිය 09 වැනි දා කොළඹ අරගලකරුවන්ට එල්ල වූ මැර ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යවා ඇතැයි මීට පෙර ප්‍රචාරය විය.

Related articles

spot_img
error: Content is protected !!