27 C
Galle

කැබිනට් ප්‍රකාශක සහ සම කැබිනට් ප්‍රකාශකවරු පත්කරයි

Published:

නව කැබිනට් ප්‍රකාශක ලෙස ජනමාධ්‍ය, ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන පත්කර තිබේ.

මීට අමතරව සම කැබිනට් ප්‍රකාශකවරු තිදෙනකු ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත්කර ඇත.

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර, කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර එලෙස සම කැබිනට් ප්‍රකාශකවරු ලෙස පත්කර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!