27 C
Galle

තෙල් මිල වැඩිවෙයි. සියලු ඉන්ධන ලීටරය රුපියල් 400.00 ඉක්මවයි

Published:

සියලුම ඉන්ධන වර්ගවල මිල ඉහළ දැමීමට අනුමැතිය හිමිව ඇතැයි වාර්තා වේ.

ඒ අනුව ‍පහත සඳහන් පරිදි තෙල් මිල සංශෝධනය වෙයි.

ඔක්‍ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 337.00 සිට රුපියල් 420.00 දක්වා

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 373.00 සිට රුපියල් 450.00 දක්වා

ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 289.00 සිට රුපියල් 400.00 දක්වා

සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 329.00 සිට රුපියල් 445.00 දක්වා

Related articles

spot_img
error: Content is protected !!