27 C
Galle

හලාවත උණුසුම් තත්වයක්

Published:

හලාවත නගරයේ මේ වනවිට උණුසුම් තත්වයක් හටගෙන ඇතැයි වාර්තා වේ.

නගරය හරහා වෙනත් ගමනාන්තයක් වෙත් යාමට පැමිණි තෙල් බවුසර නවතාගෙන නගර වැසියන් ඒවාට මග හරස්කර සිටින බව දැනගන්නට ඇත. මෙම බවුසරවල අඩංගු තෙල් හලාවත නගරයේ ඇති ඉන්ධන පිරවුම්හල්වලට ලබාදෙන ලෙසත් නගරය පසුකර යාමට ඉඩ නොදෙන බවත් ඔවුහු පවසති.

මේ හේතුවෙන් පොලිසිය සහ‍ පොලිස් විශේෂ කාර්ය බළකාය ද එම ස්ථානය පැමිණ ඇත.

Related articles

spot_img
error: Content is protected !!