මාතරින් හොර තෙල් ගබඩාවක් අල්ලයි පුවත් Published: May 24, 2022 FacebookTwitterPinterestWhatsApp නීති විරෝධී ලෙස ගබඩා කරගෙන සිටි ඉන්ධන ලීටර 600ක් අත්අඩංගුවට ගත් බව මාතර පොලිස් කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය පවසයි. මාතර හුණුකොටුව හන්දිය ප්‍රදේශයේ වෙළෙඳ සැළක තිබී එම ඉන්ධන තොගය සොයාගෙන ඇත. එහි ඩීසල් ලීටර 560ක් සහ පෙට්‍රල් ලීටර 40ක් තිබූ බව පොලිසිය පවසයි. FacebookTwitterPinterestWhatsApp Related articles සිරගත භික්ෂූන් සිවුරු ඇඳීම සම්බන්ද නව නීති පුවත් October 11, 2026 අනෝජන් සිවරාසාගේ මරණ දඬුවමට එරෙහි අභියාචනය සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට පුවත් October 11, 2026 ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම දෙවන දිනටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ October 9, 2026 දැරියන් හයදෙනකු අපයෝජනය කළ භික්ෂුවට වසර 13ක සිරදඬුවමක් පුවත් October 9, 2026