27 C
Galle

ඉන්ධන නිකුත්කිරීම සීමා කරයි

Published:

ඉන්ධන මිල අද (24) අලුයම සිට වැඩි කර ඇති අතර නැවත වතාවක් වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමේ මිල සීමාවන් පනවා තිබේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසන්නේ යතුරුපැදි සඳහා රුපියල් 2,500.00ක්, ත්‍රී රෝද සඳහා රුපියල් 3,000.00ක් සහ අනෙකුත් වාහන සඳහා රුපිියල් 10,000.00ක් ලෙස ඉන්ධන සීමා පැනවූ බවයි.

Related articles

spot_img
error: Content is protected !!