27.7 C
Galle

අමාත්‍යාංශ සඳහා පත්කළ නව ලේකම්වරු මෙන්න

Published:

කැබිනට් අමාත්‍යාංශය 23ක් සඳහා අමාත්‍යාංශ ලේකම්වරු පත්කිරීම අද (24) සිදුකෙරිණි. එම ලේකම්වරුන්ට පත්වීමේ ලිපි ප්‍රධානය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් අද සවස ජනාධිපති මන්දිරයේ දී සිදුකරනු ලැබීය

එම ලේකම්වරුන්ගේ නාම ලේඛනය පහත දැක්වේ.

  1. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය – එම්.එම්.පී.කේ.මායාදුන්නේ
  2. ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය – ආර්.ඩබ්ලිව්.ආර්.පේමසිරි
  3. වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය – කේ.ඩී.එස්.රුවන්චන්ද්‍ර
  4. වෙළෙඳ, වාණිිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය – එස්.ටී.කොඩිකාර
  5. අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්වස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය – වසන්තා පෙරේරා
  6. මහජන ආරක්ෂක අමාත්‍යාංශය – එස්.හෙට්ටිආරච්චි
  7. අධ්‍යාපන අමාත්‍යාංශය – එම්.එන්.රණසිංහ
  8. විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය – ඒ.පී.ඩී.යූ.කේ. මාපා පතිරණ
  9. ධීවර අමාත්‍යාංශය – ආර්.එම්.අයි.රත්නායක
  10. ජල සම්පාදන අමාත්‍යාංශය – මොන්ටි රණතුංග
  11. වාරිමාර්ග අමාත්‍යාංශය – යූ.ඩී.සී.ජයලාල්
  12. ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය – අනුරාධ විජේකෝන්
  13. පරිසර අමාත්‍යාංශය – අනිල් ජාසිංහ
  14. ජනමාධ්‍ය අමාත්‍යාංශය – අනූෂ පැල්පිට
  15. කෘෂිකර්ම අමාත්‍යාංශය – එම්.බී.ආර්.පුෂ්පකුමාර
  16. බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය – සෝමරත්න විදානපතිරණ
  17. කර්මාන්ත අමාත්‍යාංශය – විශ්‍රාමික ජනරාල් දයා රත්නායක
  18. විදේශ කටයුතු අමාත්‍යාංශය – අරුණි විජේවර්ධන
  19. වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය – බී.එල්.ඒ.ජේ.ධර්මකීර්ති
  20. වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය – ආර්.එම්.සී.එම්.හේරත්
  21. සෞඛ්‍ය අමාත්‍යාංශය – එස්.ජේ.එස්.චන්ද්‍රගුප්ත
  22. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය – පි.එච්.සී.රත්නායක
  23. කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය – ආර්.පී.ඒ.විමලවීර

Related articles

error: Content is protected !!