26.8 C
Galle

නාමල්ගේ කෝටි 07ක නඩුව සැප්තැම්බරයේ දී

Published:

ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව නැංවීමට බව පවසමින් ලබාගත් කෝටි 07 මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කළැයි හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂට එරෙහිව ඉදිරිපත්කර තිබූ පැමිණිල්ල ලබන සැප්තැම්බර් 21 වැනි දින කැඳවීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (25) නියෝග කළේය.

එම  නඩුවේ සැකකාර නාමල් රාජපක්ෂ ද අද අධිිකරණය හමුවේ පෙනී සිටියේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ නඩුව සම්බන්ධයෙන් නීතිපති උපදෙස් විමසා ඇති බවයි.

Related articles

spot_img
error: Content is protected !!