27.1 C
Galle

නව යුද හමුදාපතිවරයෙක් එයි

Published:

වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මැයි මස 31 වැනි දා යුද හමුදාපති ධූරයෙන් ඉවත්වීමට නියමිත අතර වත්මන් යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් විකුම් ලියනගේ ජුනි 01 දා යුද හමුදාපතිවරයා ලෙස වැඩ බාර ගැනීමට නියමිතය.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ජුනි 01 දා සිට රාජකාරී කිරීමට නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!