27.1 C
Galle

ආණ්ඩුවේ මැර ප්‍රහාරය සහ නීතිය වල්වැදීම පිළිබඳ ජිනීවා වෙත වාර්තාවක් දෙයි

Published:

සාමකාමී උද්ඝෝෂණයට පසුගිය මැයි 09 වැනි දා එවකට අගමැති මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවෙන් එල්ල වූ මැර ප්‍රහාරය සහ ඒ සම්බන්ධයේන යුක්තිය ඉටුනොවීම පිළිබඳ සර්වපාක්ෂික අරගලකරුවෝ ජිනීවා මානව කොමිසටම කරුණු වාර්තා කර තිබේ.

සර්වපාක්ෂික අරගලකරුවෝ සංවිධානය වෙනුවේන එහි පුරවැසි අයිතීන් සහ මානව හිමිකම් ලේකම් කෞෂාල් රණසිංහ විසින් එම වාර්තාව බාර දී ඇත. එම පහරදීමේ සිද්ධිය සහ යුක්තිය ඉටු නොවීම සම්බන්ධ සම්පූර්ණ වාර්තාවක් ඔහු විසින් බාර දී ඇති අතර මානව හිමිකම් කොමිසමේ නියෝජිතයකු සමඟ ද ඔහු සාකච්ඡා කර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!