27.1 C
Galle

කොල්ලුපිටියේ සිට ගාලු මුවදොර පිටියට මහ සෙනඟක් පා ගමනින් යති

Published:

ගාලු මුවදොර පිපටියේ පැවැත්වෙන ගෝඨා ගෝ ගම සාමකාමී ජන අරගලය දින 50ක් සම්පූර්ණ වන අද (28) දිනයේ එම අරගලයට සහාය පළකරමින් විශාල ජනතාවක් පා ගමනින් කොල්ලු පිටියේ සිට ගාලු මුවදොර දෙසට අද සවස ගමන් කළහ.

කුමන්ත්‍රණකාරීව පිහිටුවාගත් රනිල් ගෝඨාභය ආණ්ඩුවටත්, මර්ධනකාරී වැඩපිළිවෙලත් විරුද්ධව ඔවුහු විරෝධය දකිමන් ගොස් ගෝඨගෝ ගම අරගල භූමියට එක්වූහ.

මේ හේතුවෙන් කොල්ලුපිටිය ප්‍රදේශයෙන් කොළඹ ගාල්ල ප්‍රධාන මාර්ගය මුළුමනින් ම අවහිර වී තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!