ශ්‍ර්‍රීලනිපය 21ට සහය දීමට තීරණය කරයි පුවත් Published: May 29, 2022 FacebookTwitterPinterestWhatsApp ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පූර්ණ සහයෝගය ලබා දෙන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂට අද (29) දැනුම් දී තිබේ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මේ බව අමාත්‍යවරයාට ලිඛිතව දන්වා ඇත. FacebookTwitterPinterestWhatsApp Related articles ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම දෙවන දිනටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ October 9, 2026 දැරියන් හයදෙනකු අපයෝජනය කළ භික්ෂුවට වසර 13ක සිරදඬුවමක් පුවත් October 9, 2026 ලබන වසරේ සිට පෙරපාසල් සඳහා SLS ජාතික ප්‍රමිතියක් පුවත් October 9, 2026 ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ October 8, 2026