27.1 C
Galle

වෛද්‍ය සිසුන්ට පොලිසියෙන් කඳුළු ගෑස්

Published:

වෛද්‍ය පීඨ සිසුන් විසින් අද (29) කොළඹ දී පැවැත්වූ විරෝධතා පෙළපාළියට පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

මරදාන දෙසින් කොළඹට පැමිණි මෙම පෙළපාළිය ලංකා බැංකු මාවතට ඇතුළුවීම වළක්වමින් පොලිසිය මාර්ග බාධක යොදා තිබිණි. විරෝධතාකරුවන් එම ප්‍රදේශයට ඇතුළුවීමට උත්සාහ දැරීම හේතුවෙන් ඔවුන් විසුරුවා හැරීමට මෙලෙස ප්‍රහාර එල්ල කෙරිණි.

Related articles

spot_img
error: Content is protected !!