බලපිටියේ ගැටුමකින් පොලිසියේ දෙදෙනකු තුවාල ලබයි. අහසට වෙඩි පුවත් Published: May 29, 2022 FacebookTwitterPinterestWhatsApp බලපිටියේ දී බීමත් පුද්ගලයන් පිරිසක් සහ පොලිසිය අතර අද (29) රාත්‍රී ඇති වූ ආරවුලකින් පොලිසියේ දෙදෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි වාර්තා වේ. මෙම පිරිස පාලනය කිරීම සඳහා පොලිසිය අහසට වෙඩි තබා ඇත. FacebookTwitterPinterestWhatsApp Related articles ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම දෙවන දිනටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ October 9, 2026 දැරියන් හයදෙනකු අපයෝජනය කළ භික්ෂුවට වසර 13ක සිරදඬුවමක් පුවත් October 9, 2026 ලබන වසරේ සිට පෙරපාසල් සඳහා SLS ජාතික ප්රමිතියක් පුවත් October 9, 2026 ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ October 8, 2026