26.8 C
Galle

කල්මුණේ දැරියක් අතුරුදන්

Published:

කල්මුණේ රැකවරණ මධයස්ථානයක සිටි දැරියක් අතුරුදන්ව ඇතැයි වාර්තා වේ.

අතවරයකට ගොදුරු වී සිටීම හේතුවෙන් ඇය පරිවාස භාරයට පත්කර අධිකරණ නියෝගකින් රැකවරණ මධ්‍යස්ථානයකට යොමුකර සිටියාය.

16 හැවිරිදි එම දැරිය සොයා මෙහෙයුම් ආරම්භ කර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!