26.8 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද  (27) දිනයේ ගනුදෙනු 13,090 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,394 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 84කින් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,231ක්  ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම ‍රුපියල් මිලියන 404
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 156
  • හැටන් නැෂනල් බැංකු රුපියල් මිලියන 122

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • එස්එන්බී ලීසිං (X) සමාගම කොටස් මිලියන 55
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 38
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 06

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ඩයලොග් ෆිනෑන්ස් සමාගම 23%
  • සෙරන්ඩිබ් හොටෙල් සමාගම (X) 16%
  • නේෂන් ලංකා සමාගම 14%

සංවෘත කවය

හැටන් නැෂනල් බැංකුව කොටස් 1,543,000ක් රුපියල් 78.00 බැගින් ගනුදෙනු විය

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 435
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 298
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් බිලියන 182

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 152ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 60කොටස් විකුණා තිබිණි. ඒ අනුව විදේශ ආයෝජකයන් විසින් කොළඹ කොටස් වෙළෙඳ පොළෙට රුපියල් මිලියන 92ක මුදලක් අද දිනයේ ආයෝජනය කර තිබිණි.   

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 121
  • මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 04
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියිල් මිලියන 3.4
  • ටෙක්ස්චර්ස් ජර්සි සමාගම රුපියල් මිලියන 03
  • සෙන්ට්‍රල් ඉන්ඩස්ට්‍රීස් සමාගම රුපියල් මිලියන 1.8

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • ජෝන් කීල්ස් හෝල්ඩින්ස්  සමාගම රුපියල් මිලියන 31
  • එයිට්කන්ට් ස්පෙන්ස් සමාගම රුපියල් මිලියන 10
  • රිචඩ් පීරිස් සමාගම රුපියල් මිලියන 03
  • ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 2.9
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් 387,000

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!