29.4 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද  (27) දිනයේ ගනුදෙනු 17,312 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,622 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 123කින් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,108ක්  ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම ‍රුපියල් මිලියන 398
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 235
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 134

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 39
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 14
  • එස්එන්බී ලීසිං (X) සමාගම කොටස් මිලියන 8.9

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • කොමර්ෂල් ක්‍රෙඩිට් සමාගම 28%
  • හැටන් වැවිළි සමාගම 20%
  • ඒසීඑල් ප්ලාස්ටික් සමාගම 18%

සංවෘත කවය

කොමර්ෂල් බැංකුව කොටස් 05ක් රුපියල් 54.00 බැගින්

ජෝන් කීල්ස් සමාගම කොටස් ලක්ෂ 02ක් රුපියල් 124.00 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 422
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 284
  • ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම රුපියල් බිලියන 171

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 153ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 86කොටස් විකුණා තිබිණි. ඒ අනුව විදේශ ආයෝජකයන් විසින් කොළඹ කොටස් වෙළෙඳ පොළෙට රුපියල් මිලියන 67ක මුදලක් අද දිනයේ ආයෝජනය කර තිබිණි.   

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 55
  • හැටන් නැෂනල් බැංකු රුපියල් මිලියන 40
  • කීල්ස් හොටෙල් සමාගම රුපියිල් මිලියන 23
  • එයිට්කන්ට් ස්පෙන්ස් හොටෙල් සමාගම රුපියල් මිලියන 5.3
  • එයිට්කන්ට් ස්පෙන්ස් සමාගම රුපියල් මිලියන 4.2

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • ලංකා දුම්කොළ සමාගම  සමාගම රුපියල් මිලියන 36
  • ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 13
  • ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 05
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 02
  • ඒසීඑල් සමාගම රුපියල් මිලියන 02

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!