31.3 C
Galle

ගුරු සංගම් සභාපතිනිය අත්අඩංගුවට ගනී

Published:

පොදුජන ගුරු සංගමයේ සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

පසුගිය 09 වැනි දා සාමකාමී උද්ඝෝෂකයන්ට මාරාන්තික ප්‍රහාරයක් එල්ලකිරීම සම්බන්ධයෙන් මෙලෙස ඇය අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය පවසන්නේ සිද්ධියට අදාල ප්‍රකාශ ලබාගැනීමෙන් පසු ඇය හෙට (31) දිනයේ අධිකරණයට ඉදිරිපත් කරන බවයි.

Related articles

spot_img
error: Content is protected !!