31.6 C
Galle

දුමින්ද සිල්වා රෝහලේ. CID රෝහලට යයි

Published:

ජනාධිපතිවරයා විසින් ලබාදුන් සමාව අවලංගු කිරීමේ අධිකරණ නියෝගය හේතුවෙන් රහස් පොලිසිය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇතත් දුමින්ද සිල්වා මේ වනවිට ජයවර්ධනපුර රෝහලේ නේවාසිකව සිටින බව වාර්තා වෙයි.

තතුදත් ආරංචිමාර්ග සඳහන් කරන්නේ ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා රහස් පොලිස් නිලධාරීන් රෝහලට ගොස් ඇති බවයි. දුමින්ද සිල්වා අත්අඩංගුවට ගෙන වහාම ඔහු නැවත සිරගත කරන්න යැයි අධිකරණය විසින් නියෝග කර ඇත.

(පැරණි ඡායාරූපයකි)

Related articles

spot_img
error: Content is protected !!