31.6 C
Galle

ආපදා සහන නිලධාරියා, ගංවතුරට හසු වී මියයයි

Published:

ආපදා සහන සේවා රාජකාරී අවසන් වී යළි සිය නිවසට යමින් සිටි කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා නිලධාරීවරයා ගංවතුරට හසු වී මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ ආපදා සහන නිලධාරීවරයා ලෙස කටයුතු කළ පුන්සිරි කරුණාරත්න නමැති අයෙකි. ඊයේ (31) සවස කුරුවිට ගෝනපිටිය ප්‍රදේශයේ දී ගංවතුර හේතුවෙන් තම යතුරුපැදිය නවතා මාර්ගයේ පයින් ඇවදි යමින් සිටිය දී ගංවතුරට ගසාගෙන ගොස් ඇත.

Related articles

spot_img
error: Content is protected !!