31.6 C
Galle

21 ගැන පොහොට්ටු මන්ත්‍රීවරුන් දැනුම්වත් කරයි

Published:

පාර්ලිමේන්තුව නියෝජනය කරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ (පොහොට්ටු) මන්ත්‍රීවරුන්ට 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ අව‍බෝධයක් ලබාදීම අද (02) අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් සිදුකරන බව වාර්තා වේ.

පසුගිය දිනවල එම පක්ෂයේ මන්ත්‍රීවරු 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විවිධ මත ප්‍රකාශ කළහ.

Related articles

spot_img
error: Content is protected !!