31.6 C
Galle

මහින්ද අත්අඩංගුවට ගනී

Published:

සාමකාමී උද්ඝෝෂකයන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට කොළඹ මහා නගර සභාවේ පොදු ජන එක්සත් පෙරමුණු නියෝජිත මහින්ද කහඳගමගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේබ.

පසුගිය 09 වැනි දා සිද්ධිය සම්බන්ධයෙන් ඔහු ඇතුළු කණ්ඩායමක් සැකකරුවන් ලෙස නම්කර අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග කර තිබිණි. ඒ අනුව ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබේ.

Related articles

spot_img
error: Content is protected !!