31.6 C
Galle

මල්වානේ නඩුවෙන් බැසිල් සහ නඩේෂන් නිදහස්

Published:

මල්වානේ නිවස සම්බන්ධ නඩුවෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාර් නඩේෂන් දෙදෙනා නිදොස්කොට නිදහස් කිරීමට අද (03) ගම්පහ පූර්වගාමී මහාධිකරණ විනිසුරු නිමල් රණවීට නියෝග කළේය.

දොම්පේ, මල්වාන, මාපිටිගම ප්‍රදේශයේ මෙම නිවස පිහිටා තිබේ. අක්කර 16ක ඉඩමක් මිල දී ගෙන එහි සුවිසල් නිවසක් සහ පිහිණුම් තටාකයක් ඉදිකළා යැයි යන චෝදනා සම්බන්ධයෙන් නීතිපති විසින් බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයාට සහ තිරුකුමාර් නඩේෂන්ට විරුද්ධව නඩු පවරා තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!