දුරකථන බදු අද රෑට වැඩි වෙයි පුවත් 5G communications tower with man using mobile phone Published: June 3, 2022 FacebookTwitterPinterestWhatsApp විදුලි සංදේශ බද්ධ අද (03) මධ්‍යම රාත්‍රියේ සිට 15%ක් දක්වා වැඩිකරන බව විදුලි සංදේශ නියාමන කොමිසම නිවේදනය කරයි. මෙතෙක් විදුලි සංදේශ බද්ධ පැවතියේ 11.5%ක් ලෙසිනි. ඒ අනුව සියලුම දුරකථන සඳහා වූ බදු මුදල් ඉහළ යාමට නියමිතය. FacebookTwitterPinterestWhatsApp Related articles ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම දෙවන දිනටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ October 9, 2026 දැරියන් හයදෙනකු අපයෝජනය කළ භික්ෂුවට වසර 13ක සිරදඬුවමක් පුවත් October 9, 2026 ලබන වසරේ සිට පෙරපාසල් සඳහා SLS ජාතික ප්‍රමිතියක් පුවත් October 9, 2026 ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ October 8, 2026