31.6 C
Galle

මන්ත්‍රී සුමන්තිරන්ගේ ආරක්ෂකයෙක් වෙඩි වැදී මරුට

Published:

පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන්ගේ ආරක්ෂකයකු වෙඩි වැදී මියගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.

අද (04) උදෑසන ඔහු සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ වැල්ලවත් නිවස අසළ ඉඩමක දී මෙසෙ මිය‍ගොස් තිබිණි. මියගොස් ඇත්තේ වලපනේ පදිංචිව සිටි 22 හැවිරිදි යුද හමුදා සෙබළෙකි. ඔහු සුමන්ත්‍රිරන් මන්ත්‍රීවරයාගේ ආරක්ෂක නිලධාරියකු ලෙස සේවය ‍කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ එම හමුදා සෙබළා සිය දිවි නසාගන්නට ඇතැයි සැකකරන බවයි. සිද්ධිය සම්බන්ධයෙන් වැලල්වත්ත පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

Related articles

spot_img
error: Content is protected !!