30.5 C
Galle

රාජ්‍ය සේවය සතියේ දින 04කට සීමා කරයි?

Published:

රාජ්‍ය සේවය සතියේ දින 04කට පමණක් සීමා කිරීම කෙරෙහි රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.

පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් රාජ්‍ය වියදම් අවම කිරීම සඳහා සේවකයන් කැඳවීමට දින හතරක් පමණක් සිදුකිරීමට අදාලව අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කිරීමට දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා කටයුතු කරමින් සිටියි.

එය අනුමත වන්නේ නම් ඊට අදාල උපදෙස් අදාල රාජ්‍ය ආයතනවෙත නිකුත් කිරීමට නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!