ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට නව සභාපතිවරයෙක් පුවත් Published: June 5, 2022 FacebookTwitterPinterestWhatsApp ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට නව සභාපතිවරයකු පත්කර තිබේ. මෙලෙස පත්කර ඇත්තේ එම සංස්ථාවේ තොග ගබඩා පර්යන්තයේ හිටපු සභාපති මොහොමඩ් උවයිස් ය. ඔහු මීට මාස කිහිපයකට පෙර තොග ගබඩා පර්යන්තයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වූයේය. FacebookTwitterPinterestWhatsApp Related articles ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම දෙවන දිනටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ October 9, 2026 දැරියන් හයදෙනකු අපයෝජනය කළ භික්ෂුවට වසර 13ක සිරදඬුවමක් පුවත් October 9, 2026 ලබන වසරේ සිට පෙරපාසල් සඳහා SLS ජාතික ප්රමිතියක් පුවත් October 9, 2026 ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ October 8, 2026