30.5 C
Galle

21 වැනි සංශෝධනයට සිදුවෙන්න යන දේ ?

Published:

21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කර ලබාගත් යෝජනා සහ අදහස් ද ඇතුළත් කර හෙට (06) අමාත්‍ය මණ්ඩලයට එම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ඉදිරිපත් කරන බව අධිකරණන අමාත්‍යවරයා පවසයි.

පසුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීමට එහි මූලිික කෙටුම්පත ඉදිරිපත් කරන ලද අතර එහි දී තීරණය වූයේ පක්ෂ නායයන්ගේ ද අදහස් සැළකිල්ලට ගෙන එය සංශෝධනය කළ යුතු බවයි.

මේ සඳහා කැබිනට් අනුමැතිය ලැබුණු වහාම එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද විජේදාස රාජපක්ෂ අධිකරණ අමාත්‍යවරයා කීවේය.

Related articles

spot_img
error: Content is protected !!