30.5 C
Galle

කිරිපිටි මිල යළි වැඩිවෙයි

Published:

ආනයනික කිරිපිටි නැවත වතාවක් ඉහළ දැමීමට සිදුවන බව කිරිපිටි ආනයන කරුවෝ කියති.

පසුගිය 31 වනි දා සිට බදු වර්ග කිහිපයක් ඉහළ දැමීම හේතුවෙන් මේ පියවර ගැනීමට සිදුවන බව පෙන්වාදෙන ආනයනකරුවන් පවසන්නේ ඉදිරි දින කිහිපයේ දී මෙලෙස මිල ඉහළ දැමීමට සිදුව ඇති බවයි.

මේ වනවිට ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක් රුපියල් 1,020.00 ට සහ කිරිපිටි කිලෝ ග්‍රෑමයක පැකට්ටුවක් රුපියල් 2,545.00කටත් අළෙවි වෙයි

Related articles

spot_img
error: Content is protected !!