30.5 C
Galle

සිමෙන්ති මිල තවත් ඉහළට

Published:

සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 4,000.00 ඉක්මවා ඉහළ යනු ඇතැයි ශ්‍රී ලංකා ඉදිකිරීම් සංගමය පවසයි.

එම සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි පවසන්නේ වැට් බද්ද ඇතුළු බදු වර්ග කිහිපයක් ඉහළ යාම හේතුවෙන් ඉදිරි දින කිහිපයේ දී නැවත සිමෙන්ති මිල ඉහළ යාම වැළැක්විය නොහැකි වනු ඇතැ බවයි. ඉදිකිරීම් ක්ෂේත්‍රයට මෙය දරාගත නොහැකි මිලක් බව ද ඔහු සඳහන් කළේය.

Related articles

spot_img
error: Content is protected !!