28.6 C
Galle

වෙදආරච්චි අත්අඩංගුවට ගනී

Published:

වීරකැටිය අධිවේගී මාර්ග පිවිසුම අසළ දී පොලිස් නිලධාරීන්ට බැන වැදී තර්ජනය කරමින් රාජකාරියට බාධා කළැයි සැකපිට අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි රවිඳු වෙදආරච්චි සහ ඔහුගේ බිරිඳ අද (06) සවස පොලිසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

ඔවුන් දෙදෙනා හෙට අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

රවිඳු වෙදආරච්චි තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා වන අතර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ එක්සත් ජාතික පක්ෂයේ හිටපු ඇමතිවරයකු වන දිලිප් වෙදආරච්චිගේ පුත්‍රයාය.

Related articles

spot_img
error: Content is protected !!