32.7 C
Galle

21ට අමාත්‍ය මණ්ඩල අනුමැතිය නෑ. ලබන සතියට කල් යයි

Published:

21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද (06) පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කළ ද ඒ සඳහා අනුමැතිය ලැබී නැත.

දේශපාලන පක්ෂ හා සංවිධාන විසින් ඉදිරිපත් කර ඇති සංශෝධන ද ඇතුළත් කර මීළඟ අමාත්‍ය මණ්ඩල රැස්වීම හමුවට එය ඉදිරිපත් කළ යුතු යැයි යෝජනා වී තිබේ.

Related articles

error: Content is protected !!