රන්ජන් අද ශ්‍රේෂ්ඨාධිකරණයට ගෙනවිත් පුවත් Published: June 7, 2022 FacebookTwitterPinterestWhatsApp බන්ධනාගාරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අද (07) උදෑසන ශ්‍රේෂ්ඨාධිකරණයට ගෙනවති ඇත. අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ගොනුකර ඇති තවත් නඩුවකට අදාළව මෙලෙස බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහු රැගෙන විත් ඇතැයි පැවසේ. FacebookTwitterPinterestWhatsApp Related articles ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම දෙවන දිනටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ October 9, 2026 දැරියන් හයදෙනකු අපයෝජනය කළ භික්ෂුවට වසර 13ක සිරදඬුවමක් පුවත් October 9, 2026 ලබන වසරේ සිට පෙරපාසල් සඳහා SLS ජාතික ප්‍රමිතියක් පුවත් October 9, 2026 ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ October 8, 2026