අගමැති පාර්ලිමේන්තු ලේකම් ලෙස ආශු මාරසිංහ පත්කරයි පුවත් Published: June 7, 2022 FacebookTwitterPinterestWhatsApp අගමැති රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් ලෙස ආශු මාරසිංහ පත්කර තිබේ. ඔහු පවසන්නේ තමා කිසිදු වැටුපක්, දීමනාවක් හෝ වරප්‍රසාදයක් නොගෙන මෙම තනතුරේ කටයුතු කරන බවයි. ආශු මාරසිංහ පසුගිය යහපාලන රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළේය. FacebookTwitterPinterestWhatsApp Related articles ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම දෙවන දිනටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ October 9, 2026 දැරියන් හයදෙනකු අපයෝජනය කළ භික්ෂුවට වසර 13ක සිරදඬුවමක් පුවත් October 9, 2026 ලබන වසරේ සිට පෙරපාසල් සඳහා SLS ජාතික ප්රමිතියක් පුවත් October 9, 2026 ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ October 8, 2026