28.6 C
Galle

රුසියානු යානය නැවැත්වූ, පිස්කල්ගේ වැඩ තහනම්

Published:

කොළඹ වාණිජ අධිකරණයෙන් රුසියානු ගුවන් යානයකට එරෙහිව අධිකරණ නියෝගයක් ලැබුණු මොහොතේම හදිසියේ ක්‍රියාත්මක වූ පිස්කල් වරයාගේ වැඩ තහනම් කර පරීක්ෂණයක් පවත්වන බව අධිකරණ, බනධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම සිද්ධියට අදාලව නීතිඥවරයකුට ද චෝදනා එල්ල වී ඇති අතර  ඔහු සම්බන්ධයෙන් ද සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස අගවිනිසුරුවරයාට දන්වා යවන බව අමාත්‍ය විජේදාස රාජපක්ෂගේ සම්බන්ධීකරණ ලේකම් දසුන් නාගස්හේන සඳහන් කළේය.

Related articles

spot_img
error: Content is protected !!