26.8 C
Galle

පාඨලී චම්පික ස්වාධීන වෙයි

Published:

සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික පාඨලී රණවක අද (08) සිට ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කිරීමට තීරණය කර ඇත.

43 වැනි සේනාංකයේ නිර්මාතෘවරයා වන ඔහු මීට පෙර තමන් ස්වාධීන වන බව සමගි ජන බලවගේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාසට සහ පක්ෂ මහලේකම්වරයාට ලිඛිතව දැනුම් දී තිබිණි.

අද (08) පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව ඔහු ඒ බව කතානායකවරයාට දැනුම් දී ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස තවදුරටත් විපක්ෂයේ සිටීමට තීරණය කර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!