26.8 C
Galle

රිය අනතුරකින් තරුණ යුවළක් මරුට

Published:

කතරගම ගලහිටිය මාර්ගයේ ඊයේ (08) රාත්‍රී සිදු වූ අනතුරකින් තරුණ යුවළක් මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

ඔවුන් දෙදෙනා යතුරුපැදියක ගමන් කළ අතර ට්‍රැක්ටරයක ගැටීමෙන් අනතුර සිදුව ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ කතරගම ගලහිටිය පදිංචි රසික කුමාර සහ ප්‍රියංගිකා ලක්ෂානි නමැති දෙදෙනෙකි.

කතරගම පොලිසිය අනතුර සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related articles

spot_img
error: Content is protected !!