26.8 C
Galle

බැසිල්ගේ බිරිඳ රටින් පිටවේ

Published:

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ බිරිඳ පුෂ්පා රාජපක්ෂ අද (09) අලුයම ඇමෙරිකාව බලා පිටත්ව ගොස් ඇතැයි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ආරංචිමාර්ග සඳහන් කරයි.

අලුයම 3.15ට එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊකේ 49  දරණ ගුවන් යානයෙන් ඇය ඩුබායි වෙත ගොස් ඇති අතර ඇගේ ගමනාන්තය ඇමෙරිකාවයි.

Related articles

spot_img
error: Content is protected !!