පොහොට්ටු මන්ත්‍රීවරු 10ක් ඉල්ලා අස්වෙති පුවත් Published: June 9, 2022 FacebookTwitterPinterestWhatsApp ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 10 දෙනකු පමණ මන්ත්‍රීධූරවලින් ඉල්ලා අස්වීමේ සූදානමක් පවතින බව දේශපාලන අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. 21 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්මතවීමට පෙරප ඔවුන් මෙසේ ඉල්ලා අස්වීමට නියමිතය. FacebookTwitterPinterestWhatsApp Related articles ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම දෙවන දිනටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ October 9, 2026 දැරියන් හයදෙනකු අපයෝජනය කළ භික්ෂුවට වසර 13ක සිරදඬුවමක් පුවත් October 9, 2026 ලබන වසරේ සිට පෙරපාසල් සඳහා SLS ජාතික ප්‍රමිතියක් පුවත් October 9, 2026 ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ October 8, 2026