26.8 C
Galle

වඳින්න ගිය දේවාලය ‍ජොනීගේ හිස මතම කඩා වැටේ

Published:

කොටුව මහේස්ත්‍රාත් අදිකරණයේ අද (09) රාත්‍රී 8.00 පෙර පෙනී සිටින්න යැයි අභියාචනාධිකරණය අද හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට නියෝගයක් නිකුත් කළේය.

ඔහුට මෙම නියෝගය නිකුත් කරන ලද්දේ තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත්කරන ලෙස ඉල්ලා ‍‍ඔහු විසින් ගොනුකළ රට් පෙත්සම සළකා බැලීමෙන් අනතුරුවය.

සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මේ නියෝගය නිකුත් කෙරිණි.

Related articles

spot_img
error: Content is protected !!