26.8 C
Galle

විදුලිබල සංශෝධන පනත සම්මත වෙයි

Published:

ශ්‍රී ලංකා විදුලි බල (සංහෝධන) පනත් කෙටුම්පත අද (09) පාර්ලිමේන්තුවේ දී  සම්මත විය.

පනතට පක්ෂව ඡන්ද 120ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණේ ඡන්ද 36ක් පමණි. ඡන්ද විමසන අවස්ථාවේ දී පාර්ලිලමේන්තුවේ මන්ත්‍රීවරු 169 දෙනාගෙන් 13 දෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ.

ඒ අනුව වැඩි ඡ්ද 84කි පනත සම්මත විය.

Related articles

spot_img
error: Content is protected !!