27 C
Galle

කැමතිනම්, නහය කට වහගන්න. අනිවාර්ය නෑ

Published:

කොරෝනා වසංගතය හේතුවෙන් අනිවාර්යයෙන් ම පැළඳිය යුතුයැයි නියම කර තිබූ මුහුණු ආවරණ හෙට (10) සිට තමන් කැමතිනම් පමණක් පළදින්න යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි.

උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව වැනි ශ්වසන රෝග ලක්ෂන ඇත්නම් එවැනි අවස්ථාවල දී මුහුණ ආවරණ පළඳින ලෙස ද තවදුරටත් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Related articles

spot_img
error: Content is protected !!