27 C
Galle

ධම්මික පෙරේරා, ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයට නම්කර යවයි

Published:

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස බිලියනපති ව්‍යාපාරිකයකු වන ධම්මික පෙරේරාගේ නම පක්ෂ ලේකම්වරයා විසින් මැතිවරණ කොමිසමට යවා ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.

මේ අතර ධම්මික පෙරේරා ඔහුට හිමිකම් සහිත සියලු සමාගම් අධ්‍යක්ෂ මණ්ඩලවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි ද වාර්තා වේ.

Related articles

spot_img
error: Content is protected !!