27 C
Galle

සඳුදා රජයේ කාර්යාල සඳහා නිවාඩු දෙයි

Published:

ඉන්ධන සහ විදුලි අර්බුදය සැළකිල්ලට ගනිමින් 13 වැනි සඳුදා දිනය රජයේ කාර්යාල සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ.මායාදුන්න නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

14 වැනි දා පොසොන් මස පුර පසළොස්වක පොහොය දිනය යෙදී ඇති බැවින් යළි රජයේ කාර්යාල පැවැත්වෙන්නේ 15 වැනි දිනයේ දී ය.

Related articles

spot_img
error: Content is protected !!