27 C
Galle

කුලප්පු ආරච්චි‍ගේ දොන් ධම්මික පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙයි

Published:

බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා කුලප්පු ආරච්චිගේ දොන් ධම්මික පෙරේරා තෝරාගැනීමට අදාල අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කිරීමට තීරණනය කළ බව මැතිවරණ කොමිෂන් සභාවේ ලේකම් එච්.එම්.ටී.ඩී.හේරත් මාධ්‍ය වෙත දැනුම් දි ඇත.

අද (10) මැතිවරණ කොමිෂන් සභාව රැස්වී මෙම තීරණය ගෙන ඇත.

Related articles

spot_img
error: Content is protected !!