27 C
Galle

පාසල් සියල්ල නිවාඩු දෙයි

Published:

ලබන සඳුදා (13) දිනයේ පාසල් සියල්ල නිවාඩු දිනයක් ලෙස නම්කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

මීට පෙර සඳුදා දිනයේ රජයේ කාර්යාල සියල්ල නිවාඩු දිනයක් යැයි රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනය කර තිබිණි.

ඉන්ධන සහ විදුලි අර්බුදය හේතුවෙන් මෙලෙස පාසල් නිවාඩුවක් ද ලබාදීමට තීරණය කර ඇත.

අඟහරුවාදා (14) පොසොන් ‍පුන් පොහොය යෙදී ඇත. ඒ අනුව යළි පාසල් පැවැත්වෙන දිනය ලබන බදාදා 15 වැනි දා ය.

Related articles

spot_img
error: Content is protected !!